ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් තනතුරු දෙකක් සඳහා නව පත්වීම් සිදුකර තිබේ.
ඒ අනුව සබරගමුව පළාතේ ප්රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතා පත්කර ඇති අතර බස්නාහිර පළාතේ ප්රධාන ලේකම්වරයා ලෙස ප්රදීප් යසරත්න මහතාව පත්කර ඇත.
එම පත්වීම් ජනවාරි 01 වනදා සිට බලාත්මකයි.
ASK