ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

Date:

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

ප්‍රසන්ත ජයමාන්න මහතා මීට පෙර වරාය අධිකාරියෙහි උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

මීට පෙර වරාය අධිකාරියෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...