පොහොට්ටු මන්ත්‍රීන් 20ක් කළකිරීමෙන්. පිරිසක් රටහැර යාමට සූදානමින් …

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ දේශපාලනය සම්බන්ධයෙන් දැඩි ලෙස කළකිරීමට පත්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව, මීළඟ මහමැතිවරණයක් සඳහා තරග නොකිරීමට ඔවුන් දැනටමත් තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර තවත් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී විදෙස්ගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

පසුගිය 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 145කු පත්වූ අතර මේ වනවිට ඔවුන්ගෙන් 50ක පමණ සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...