අපි යුද්ධේ ඉවර කරපු ආණ්ඩුව. මේ ඡන්දයේදී අපට කිසිම අභියෝගයක් නෑ – මහින්දානන්ද

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අභියෝගයක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“අපට කිසිදු අභියෝගයක් නෑ, අපි වැඩ කරපු ආණ්ඩුවක්. යුද්ධය අවසන් කරපු ආණ්ඩුවක්, කොරෝනා වසංගතය අවසන් කරපු ආණ්ඩුවක්. වැඩ කරපු ආණ්ඩුවක්, කතාබහට විතරක් සීමා වෙච්ච ආණ්ඩුවක් නෙවෙයි. ඉතින් මැතිවරණයකදී ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් දුර්වලයි කියලා, ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් ශක්තිමත් කියලා. ඡන්ද ප්‍රතිඵල අහනකොට දැනගන්න පුළුවන් කවුද ශක්තිමත්, කවුද දුර්වල කියලා”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...