අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් !

Date:

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.

මීට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇති අතර එම දඩ මුදල පැහැර හැරියොත් තවත් මාස හයක අමතර සිර දඬුවම් කාලයක් ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් නියම කර ඇත.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...