ජොනීට ඇමතිකමක් වෙනුවට ඉස්කාගාරයක් ?

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම ගෝලයකු වෙත රජය විසින් අලුතින් ඉස්කාගාර බලපත්‍රයක් ලබාදී ඇති බව වාර්තා වේ.

මෙසේ නව ඉස්කාගාර බලපත්‍රයක් නිකුත් කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සම්බන්ධ “සිනර්ජි ඩිස්ටිලරීස්” සමාගමේ සභාපති නිහාල් මායාදුන්න වෙත ය.

හම්බන්තොට විශේෂ ආර්ථික කලාපයෙහි ඉස්කාගාරයක් ස්ථාපිත කිරීම සඳහා මෙම බලපත්‍රය නිකුත් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...