යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක්

Date:

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවර යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇති බවයි .

එහෙත් මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය 2021 මහ කන්නයේ වාර්තා වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් එකකින් ගන්නා වී අස්වැන්න කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම වූ අතර 2021 මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846කි.

රෂිකා හෙන්නායක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...