පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ තීරණයක් ?

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය වාර අවසාන කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ හෝ හෙට දිනයේදී නිකුත් කෙරෙනු ඇති බව සඳහන්.

මීළඟ පාර්ලිමේන්තු සභාවාරය පෙබරවාරි 08 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...