*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

මැතිවරණයට ඉන්ධන වලින් බාධා!

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා මැතිවරණ කටයුතුවලට එල්ල වී ඇති බාධා ඉවත් කරන ලෙස ද පසුගියදා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති මොහොතක, මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට පසුගියදා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කළ ද එම සාකච්ඡා අසාර්ථක වී ඇතැයි වාර්තා වී ඇති අතර, මැතිවරණ රාජකාරි සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණ කටයුතු සිදු කිරීමට දැඩි ගැටලු මතු වී ඇතැයි වාර්තා වෙයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් අවශ්‍ය රාජකාරි සඳහා වාහන භාවිතා කිරීමට නොහැකි වීමෙන් බොහෝ දිස්ත්‍රික්කවල කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් පවසයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan