පළාත් පාලන මැතිවරණයේ අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් වෙයි !

2023 මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදන මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ ඒ පරිපාලන දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත.

එම සම්පූර්ණ ගැසට් නිවේදන සඳහා මෙතැනින් යොමුවන්න …

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...