විශ්ව කාලාන්තර සමාලෝචනය (UPR) විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව 04 වන වරටත් පරීක්ෂාවට

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාව එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනය විසින් සිව්වන වරටත් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

එය සිදුවනු ලබන්නේ විශ්ව කාලාන්තර සමාලෝචනය (Universal Periodic Review) – UPR කණ්ඩායම විසින් 2023.02.01 දින එනම් අද දින රැස්වීමක් මඟිනි.

2023 02.01 සිට 2023.02.03 දක්වා පවත්වනු ලබන සැසියේදී සමාලෝචනය කිරීමට නියමිත රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවට අදාළ අනිකුත් සමාලෝචනයන් එනම්, පළමු සමාලෝචනය 2008 මැයිද, දෙවන සමාලෝචනය 2012 ඔක්තෝම්බර් ද, තෙවැන්න 2017 නොවැම්බර් ද අනුමත වී ඇත.

මෙහි ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙහි ප්‍රධානියා වනුයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය අලි සබ්රි මහතාය.

මෙහි UPR මගින් සුවිශේෂී කාර්‍යක් සිදුවන අතර එක්සත් ජාතීන්ගේ රටවල් 193 හිම මානවහිමිකම් වාර්තා කාලාන්තර සමාලෝචනයන් මෙමඟින් සිදුවේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...