75 නිදහස් දා නිදහස් වන සිරකරුවන් …

Date:

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ දිවයින පුරා බන්ධනාගාරගතව සිටින, පුනරුත්තාපනය වන සිරකරුවන් 588 ක පිරිසක් සහ බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 31දෙනෙකුට ද, 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමිවීමට නියමිතය. ඒ අනුව, හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව රජයේ දැඩි අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි...

මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මන්නාරම් දූපතේ නව...

ජාතික තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර...