අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ලවන්නන්ගේ තනතුරු අහෝසි වන ලකුණු

Date:

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරන්නේ, අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ තනතුරු අත්හිටුවීමට හා නව ප්‍රතිපාදන ගෙන ඒමට රජය තීරණය කර ඇති බව හා ඊට අදාළ ප්‍රතිපාදන කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවතින නීතිය යටතේ අල්ලස් චෝදනා එල්ල වුවද, එය සනාථ වනතෙක් නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට පළාත් පාලන ආයතනවල සිය ධුර දැරීමට අවස්ථාව ලැබෙන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (1) සිට ක්‍රියාත්මක පොලිතීන් බෑග් නීතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : අද (1) සිට...

සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොලඹ LNW : පොලිස් විශේෂ කාර්ය බලකාය...

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්!

කොළඹ LNW:විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර...

ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමග මෙරරට ආ අමුත්තෝ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොළඹ LNW : පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ...