ජන්දයක් තියෙන වෙලාවේ 13 ඇදල ගැනීම අනවශ්‍ය ප්‍රශ්නයක්! (VIDEO)

Date:

මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව මැතිවරණය සංධ පක්ෂයක් ලෙස වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් තිබෙන අතර ඊට අදාළ කටයුතු තවදුරටත් සක්‍රීය කිරීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාපැවසුවේය.

ඒ, ඊයේ (11) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉදිරි දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මේ මොහොතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීම අනවශ්‍ය ප්‍රශ්නයක් මතුකරන්නක් බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...