ජනතා මුදල් කොල්ල කෑ අයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග විපක්ෂ නායක සජිත් පහදයි (VIDEO)

Date:

ජනතාවගේ මුදල් මංකොල්ල කෑ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්,ජනතාවගෙන් සොරාකන ලද මුදල් සියල්ල නැවත පවරා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි..

අද ජන ජීවිත මත ආණ්ඩුව බර පටවන බවත්, දරාගත නොහැකි ජීවන මේ මෙදා හමුවේ ජනතාව බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සිහිනය වන්නේ මේ රට විශිෂ්ට තැනකට ඔසවා තැබීම බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මැතිවරණයෙන් පසු ඒ වෙනුවෙන් ගමන ආරම්භ කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ මිහින්තලේ, නාච්චාදූව ජන රැලියට සහභාගී වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...