විද්‍යාත්මක විදුලි බිලක් සකසනු! අසාධාරණ බදු බර අඩු කරනු!

Date:

විදුලි විරෝධය යන තේමාව යටතේ..

◾විද්‍යාත්මක විදුලි බිලක් සකසනු!
◾අසාධාරණ බදුබර අඩුකරනු !

යන ඉල්ලීම් ඇතුලුව තවත් ඉල්ලීම් ගණනාවක් ඉටුකරන ලෙස ආන්ඩුවට බලකරමින් අද (27) දින දහවල් කොළඹ කොටුව ලංකා විදුලි බලමණ්ඩල මූලස්තානය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි .

මෙම උද්ඝෝෂණ ව්‍යපාරය සදහා ලංකා විදුලි බලමණ්ඩල සියලුම සේවක සංගම් වල සහභාගිත්වයෙන් පැවැත්විණි .ඒ සදහා එම සේවක සංගම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

රෂිකා හෙන්නායක

PHOTOS; Ajith Senevirathne


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...