*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අද දිනයේදී රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (02) දිනයේදී ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 343.97 ක් සහ එහි විකුණුම් මිල රුපියල් 356.73ක් වශයෙන් සටහන්ව ඇත.

ඊයේ දිනයේදී මෙම අගයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 351.72 ක් සහ රුපියල් 362.95 ක් වශයෙනි.

ගතවූ සති තුනක පමණ කාලයක් තුළ ඇමරිකානු ඩොලරයේ අගය වෙනස් වූ ආකාරය පහත සටහනින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan