ලිඳුල නගර සභා අයවැයෙන් පොහොට්ටුව දෙවැනි වරටත් පරාදයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ලිඳුල – තලවාකැලේ නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබේ.

මෙවර ලිඳුල නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා විසින් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වී ඇත්තේ වැඩි ඡන්ද දෙකකින් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...