GMOA හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක !

Date:

හෙට (21) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ගැටළු විසඳීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ ද දිස්ත්‍රික්ක 05ක් තුළ වැඩ වර්ජනයක් පවත්වාගෙන යයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...