ධම්මික පෙරේරා ආර්ථික ස්ථායීකරණ කාරක සභාවට

Date:

පාර්ලිමේන්තුවේ පිහිටුවන ලද ආර්ථික ස්ථායීකරණ කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) සභාවට දැනුම් දුන්නේය.

එසේම එම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතාත් පත්කර ඇති බවයි කථානායකවරයා නිවේදනය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...