කෝච්චියේ බිළිඳා දමා ගිය මව හා පියා අත්අඩංගුවට

Date:

මඩකලපුව බලා ධාවනය වීමට සූදානමින් ඊයේ (10) රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙහි නවතා තිබුණු මීනගයා දුම්රියේ වැසිකිළියක බිළිඳු දරුවෙකු දමාගොස් තිබීමේ සිද්ධියට අදාළව එම බිළිඳියගේ මව හා පියා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

බිළිඳාගේ මව බණ්ඩාරවෙලදීත් පියා කොස්ලන්ද ප්‍රදේශයේදීත් අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

අත් අඩංගුවට ගත් මව 25 හැවිරිදි වන අතර පියා 26 හැවිරිදි අයෙකි.

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන සිටින බිළිඳා මේ වනවිට සුවෙන් පසුවන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...