විවෘත කිරීමකට ගිය ඇමති විදුරට සහ ඩී.බී. ට හූ කියා පන්නයි ! (VIDEO)

Date:

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාට වාරියපොල, වල්පොල – බමුණාකොටුව ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඒ, ඔවුන් එම ප්‍රදේශයෙහි සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ය.

ඇමතිවරුන්ට හූ කියමින් විරෝධය පළ කළ ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම ගොඩනැගිල්ල මීට පෙර අවස්ථා කිහිපයකදීම විවෘත කළ එකක් බවත් ඊට නැවතත් විවෘත කිරීමේ උත්සවයක් අනවශ්‍ය බවත් ය.

මෙහිදී උණුසුම් තත්වයක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකයත් කැඳවා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...