CID ය හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන එයි

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබුණු නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු අද (15) උදෑසන දිවයිනට රැගෙන පැමිණි බව වාර්තා වේ.

ඔවුන්ව මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා ගොස් තිබිණි.

හරක් කටා සහා කුඩු සළිඳු යන අය මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයින් වශයෙන් චෝදනා ලද අපරාධ සැකකරුවන් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...