අදත් ඩොලරයේ අගය තරමකින් ඉහළට

අද (16) දිනයේදී වාණිජ බැංකුවලින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

ඒ අනුව බොහෝ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 හෝ ඊට ඉහළින් පවතී.

මහජන බැංකුව
සම්පත් බැංකුව
NDB බැංකුව
කොමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...