පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් සඳහා සභාපතිවරුන් පත් කෙරේ

සටහන – රෂිකා හෙන්නායක

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් සඳහා සභාපතිවරුන් පත් කර ඇති අතර , ඒ යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ජාතික ආර්ථික සහ භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ඩී. වීරසිංහ මහතා , කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට පත්කර ඇත.

තලතා අතුකෝරළ මහත්මිය ,කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනිය ලෙස පත් කර තිබෙන අතර , විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විදේශ රැකියා ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...