ඈත එපිට ගම්මානෙන් නැඟ ආ බට ලී හඬ වියැකේ!

Date:

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ…
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ…

ඔව්! දුක්බර දිනයක ඇරඹුමක් මෙසේ සටහන් කරමින් 1942 පෙබරවාරි 15 වන දින උපත ලද මහාචාර්ය සංගීත් නිපුන් හේරත් මුදියන්සේලාගේ සනත්නන්දසිරි යනු ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ නම් දැරූ අයෙකි. ගායකයෙක්, සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, පද රචකයෙක් සහ පසුබිම් ගායකයෙක් යන එකී මෙකී නොකී අංශයන්ගෙන් දස්කම් පෑ ඔහු දශක හයකට වැඩි කාලයක් පුරා සංගීත ගමන් මගේ නොමැකෙන සළකුණක් තබා හමාරය.

2023 මාර්තු 28 එනම් අද දින දැයෙන් සමුගත් කලාකරුවානෙනි ඔබට සුභ ගමන්!

LNW අපේ සාතිශය සංවේගය…

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...