මෛත්‍රිපාල සිරිසේනගෙන් ජනතාවට ආයාචනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා සිටින්නේ , පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුවකින් තමාට නියම වූ කෝටි දහයකට ආසන්න වන්දිය ගෙවීමට ඇත්තේ තව මාස තුනක් පමණක් බවත්, එම මුදල සොයා ගැනීම සඳහා හැකි අය දායක වන ලෙසයි .

ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රැස්වීමකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නඩු තීන්දුවට අනුව එම වන්දි මුදල ගෙවීමට මාස හයක කාලයක් ලබා දී තිබූ බවත් මේ වන විට ඉන් මාස තුනක් පමණ ගෙවී ගොස් ඇති බවත් පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල එම මුදල් රැස් කරමින් සිටින බව ද , එම මුදල ගෙවීමට නොහැකි වුවහොත් තමාව හිරේ දැමීම හෝ අධිකරණයෙන් කුමන තීන්දුවක් නියම වේදැයි නොදන්නා බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා එම මුදල සොයා ගැනීමට දායක වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත්...

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...