බිත්තරයක් රු.35/= ක් නම් බේකරි මිල බහී

Date:

කොළඹ (LNW): සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ , බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා පහත දැමුවහොත් පාන් හැර සෙසු බේකරි නිශ්පාදනවල මිල අඩු කරන බවයි.එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලැබීමත් සමඟ බිත්තර සඳහා වෙළඳපොළේ පවතින ගැටලු සතියක් ඇතුළත නිරාකරණය වනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි.වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ, ඉන්ධන මිල අඩු වුවද බේකරි නිශ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...