නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ගෙන එන්නේ නම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ගෙන එන්නේ නම් ආර්ථික සංවර්ධනයට බාධාවක් වන හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ හෙළන වංචා දූෂණ නතර කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඊට ඇතුළත් විය යුතු බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසුවේ අල්ලස් ගැනීම සහ කොමිස් මුදල් ලබා ගැනීම නතර කිරීම සඳහාද අවධානයක් යොමු කළ යුතු බවයි.

ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරනු ලබන නව තාක්ෂණ ක්‍රමවේද යොදා ගැනීමෙන් වංචා දූෂණ නතර කළ හැකි බවත් , ඒ සඳහා ජාතික මට්ටමින් වැඩසටහනක් සකස් විය යුතු බවත් , කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...