ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම ළඟදීම

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ , ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම මේ මාසය ඇතුළත සිදු කරන බවයි.

එහි මූලික කටයුතු මේ දිනවල සිදුවන බව ඔහු සඳහන් කළ අතර , අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව රැස්වී සාකච්ඡා කෙරිණ.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබූ අයදුම්පත් සංඛ්‍යාව 1600කට අධික අතර , ස්වාධීන කොමිෂන් සභා 10 කට නව සමාජිකයින් පත් කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...