චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එංගලන්ත බැංකුව බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආරම්භ කර තිබේ. රජුගේ රුව සහිත නව පවුම් 5, 10, 15 සහ 20 නව නෝට්ටු 2024 වසරේ මැද භාගය වන තෙක් සංසරණයට නිදහස් නොකරනු ඇති බව කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.ඒ, ටෙලර් යන්ත්‍ර සහ බැංකු කවුන්ටර්වලට නව නෝට්ටු හඳුනා ගැනීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වන බැවිනි.

එරට මාධ්‍ය වැඩිදුරටත් වර්තා කර ඇත්තේ , නව නෝට්ටු හඳුන්වාදීමට පෙර පැන්ස 50 කාසිය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...