අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, චීනය සහභාගී වීම බලාපොරොත්තු සහගත ලකුණක් බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසන අතර ඒ පිළිබඳ ඔහු මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් චීනයේ යම් සහයක් අපි දැක ඇති අතර එය බලාපොරොත්තු සහගත ලකුණක්. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් අංග පිළිබඳව ප්‍රයෝජනවත් තාක්ෂණික සාකච්ඡා පවත්වමින් සිටිනවා. චීනය සහභාගී වෙමින් සිටින අතර, අපි සියලු දෙනාම වැඩිදියුණු කිරීම් සඳහා චීනයට බලපෑම් කරනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...