ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප වේ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම එක්සත් ජනපදයේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ඩොලර් මිලියන 257 කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැරහැරීම හේතුවක් සම්භන්ධයෙන් වූ නඩුවකි.

අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාල මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාල නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නියමිත ය.

විදෙස් අධිකරණයක් ණය සම්බන්ධ නඩුවකදී, ශ්‍රී ලංකාවට එරෙහිව තීරණයක් ගතහොත්, මෙරට විදෙස් වත්කම් අත්පත් කර ගැනීමේ අවධානමක් ද උද්ගත විය හැකි බවත් , 2012 වසරේ දී ආර්ජන්ටිනාවට අයත් නෞකාවක් ගානා වරායකදී අත්පත් කර ගැනීමේ සිදුවීම ඊට උදාරණයක් බව විද්වතුන් පෙන්වාදෙයි.

අම‍ෙරිකානු ආයතයක්, ආර්ජන්ටිනාව ණය පැහැරහැරීමක් සම්බන්ධයෙන් ගානා උසාවියකදී ගොනු කළ නඩු තීන්දුවකට අදාලව මෙම අත්පත් කර ගැනීම සිදුව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...