පුණ්‍ය කාලය ඇරඹෙයි !

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නැකැත් පත්‍රය අනුව අද (14) පූර්වභාග 8.35 ට පුණ්‍ය කාලය ආරම්භ විය.

අද අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බව නැකැත් ප්‍රත්‍රයේ සඳහන්.

ඒ අනුව, පූර්වභාග 8.35 ට පෙර ආහාර පාන ගෙන, සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රය වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...