අද බස් ධාවනය අතිශයින් සීමිත වෙයි

Date:

අද (14) අලුත් අවුරුදු දිනයේදී බස් රථ ධාවනය අතිශයින්ම සීමා සහිත වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

අද උදෑසන සිට නොනගතය ආරම්භ වන බැවින් යළි නැකැත් වේලාවන් පසුවන තුරුම බස් ධාවනය අතිශයින්ම සීමාවනු ඇති බවයි එම මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණසිංහ මහතා සඳහන් කළේ.

වැඩ ඇල්ලීමේ නැකතින් පසුව වුවත් බස් රථ ධාවනය මගී අවශ්‍යතාව මත පමණක් කොළඹ සිට පිට පළාත් දක්වා සිදුවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...