මනෝ ගනේෂන්ගෙන් අනාවැකියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව අප්‍රේල් 25 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කල අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබාගැනීමට ඇති කරගත් කොන්දේසි හා ගිවිසුම එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු පවසයි

මන්ත්‍රීවරයා තව දුරටත් පැවසූවේ , එහිදී තමන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් එම ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...