වෙරළබඩ ප්‍රදේශයට සුනාමි අවදානමක් නෑ!

0
197

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඉන්දියානු සාගරය තුළ රිච්ටර් මාපකයේ 6.7 ක් සනිටුහන් කරමින් හටගෙන තිබෙන භූ චලනයක් සමඟ ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදනාමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

‍මේ අනුව මුහුදුබඩ කලාපයේ සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි.