මැයි දින රැළි, පෙළපාලිවල ගමන් මාර්ගය සහ රථගාල් කිරීම සම්බන්ධ සිතියම්

අද (01) දිනයේදී කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකම මැයි පෙළපාලි සහ මැයි රැළි පැවැත්වේ.

එම පෙළපාලිවල ගමන් මාර්ගය සහ රථ ගාල් කිරීම සම්බන්ධ සිතියම් පහතින් දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය
සමගි ජන බලවේගයේ මැයි රැලිය
ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය

RN