*
Friday, May 9, 2025
spot_img

Latest Posts

අරාබි සංචාරක සමුළුවට (ATM) ශ්‍රී ලංකාවත් එක්වෙයි !

අරාබි සංචාරක සමුළුව (ATM) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පසුගිය 03 වනදා ආරම්භ විය.

ලොව තුල පවතින සංචාරක සමුළු අතරේ ප්‍රධාන තැනක් හිමි අරාබි සංචාරක සමුළුව සඳහා අරාබිකරයේ සිටින සංචාරක ක්ෂෙත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙලේ සියලූම ආයතන එකතු වන අතර, ඊට සමගාමීව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ද විදේශීය මාධ්‍ය වේදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න, ශ්‍රි ලංකා සංචාරක උපදේශන කමිටුවේ සභාපති පන්ඩුක කීර්තිනන්ද , ශ්‍රිලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් හෙට්ටිගොඩ , දිමුතු යන මහත්වරුන් මෙන්ම ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් පද්මා සිරිවර්ධන, අධ්‍යක්ෂ දුශාන් වික්‍රමසිංහ හා නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan