ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිල පානය බවට ලෙමනේඩ් බවට වෙයි

නිශ්මං රණසිංහ මැයි 09, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිල කාබනික පානය බවට අලියා බීම නිෂ්පාදනය කරන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් හී ලෙමනේඩ් නිල වශයෙන් හදුන්වා දීම මැයි 14 වන දා සිඳු වුණා.එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීකට් නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා එක් වූ අතර ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හී පාරිභොගික ආහාර මධ්‍යස්ථාන සභාපති දමින්ද ගම්ලත් සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් හී පානීය නිෂ්පාදන අංශයේ ප්‍රධානි සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හී උප සභාපති ජූඩ් මාටින් එක්ව සිටියා.


එසේම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා,එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ද ප්‍රධාන සංවාද මණ්ඩපයේ අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.ශ්‍රී ලංකා කණ්ඩායම ද ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාව නියෝජනය කළ අතර ඒ අනුව මින් ඉදරියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල පානය වනු ඇත්තේ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් නිෂ්පාදනය කරනන ලෙමනේඩ් කාබනික පානයයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...