නොරොච්චෝලේ තුන්වැනි ඒකකය දින 100 කට වැසේ

Date:

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය එළඹෙන ජුනි 13 වනදා සිට දින 100 ක කාලයක් සඳහා වසා තැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

නියමිත ප්‍රධාන නඩත්තු කටයුත්තක් සඳහා මෙම ඒකකය වසා තැබෙන කාලසීමාව තුළ අනෙකුත් තාප විදුලි බලාගාර සමග කළමනාකරණය ගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බැවින් එම කාලසීමාව තුළ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...