නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට !

“මෝඩාභිමානය” මැයෙන් පසුගියදා පැවති හාස්‍යෝත්පාදක වැඩසටහන් උත්සවයකදී බුද්ධාගමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළ බවට පාර්ශ්ව කිහිපයකගෙන් චෝදනාවට ලක්වූ නතාෂා එදිරිසූරිය ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ.

විදෙස්ගත වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඇයට එරෙහිව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ ඩෑන් ප්‍රියසාද්, බලංගොඩ කස්සප හිමි ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...