කාදිනල් හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් හමුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී ඇති අතර , ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමටයි.

මෙහිදී සාකච්ඡාවට බඳුන්වී ඇත්තේ , එම දුක්මුසු  ඛේදනීය ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතුන් පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි 

මානව හිමිකම් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කර තිබුණේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...