සති දෙකකට මත්පැන් අලෙවිසැල් වැසෙන ප්‍රදේශය

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් දින 16ක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජුනි 19 වනදා සිට ජුලි 04 වනදා දක්වා මෙසේ එම ප්‍රදේශයේ සුරාසැල් වසා තැබෙනු ඇත.

එසේම එම උත්සව සමය තුළ උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත්කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා අතර පිටත සිට කතරගම දේවාලයේ ඇසළ උත්සවයට පැමිණෙන බැතිමතුන්ට පිටතින් මත්පැන් රැගෙන පැමිණීම ද සම්පූර්ණයෙන් ම තහනම් කර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...