විමල්ලාගේ සභාගයේ බෙදීමක්. සමසමාජය ඉවත් වෙයි !

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර තිබේ.

පසුගිය 27 වනදා රැස්වුණු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ලංකා සමසමාජ පක්ෂය තුළත් පසුගිය සමයේ යම් අර්බුදකාරී තත්වයන් උද්ගත වෙමින් පැවති අතර උත්තර ලංකා සභාගය තුළ ද මතගැටීම් හටගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...