දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, බදුල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙසේ නායයාමේ පූර්ව අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය සහ නෙළුව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රදේශවලටත් මෙම නායයාමේ අනතුරු හැඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...