සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායකට

Date:

සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඒ අනුව නවීන් දිසානායක මහතා ලබන අඟහරුවාදා (13) එම තනතුරේ දිවුරුම් දෙනු ඇති බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ එජාප බියගම ආසන බලමණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...