චීන බෞද්ධ ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාවට වියළි ආහාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  චීනයේ ගයාෂාන් පුන්‍යභාරය හා චීන බෞද්ධ ජනතාව විසින් ශ්‍රී ලාංකික ජනතාවට වියළි ආහාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ බදුල්ල ,හාලිඇල, සහ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 400 කට වියළි ආහාර ඇසුරුම් පරිත්‍යාග කිරීම බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් හොන්ග් (“Zhen hong) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වූ බවයි වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...