අස්වැසුම වෙනුවෙන් අභියාචනා මණ්ඩල

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අස්වැසුම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබෙන අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමට ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් අභියාචනා මණ්ඩල පිහිටුවීමට පියවර ගෙන ඇති අතර , එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික , විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, ඒ සඳහා බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි.

ලබන 10 වැනිදා දක්වා අභියාචනා ලබාදීමට  අවස්ථාව පවතින බව කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළ අතර අස්වැසුම සාමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා හාර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී තිබෙන බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...