*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නුගේගොඩ නගරයේ භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය ඊයේ(07) විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත .

අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, ලංකා විදුලි (පුද්ගලික) සමාගම විසින් අදාළ ව්‍යාපෘතිය සිදු කර ඇති අතර 1930 ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේදී ක්‍රියාත්මක කළ කොළඹ නගරය සහ ගාලු කොටුවේ භූගත කේබල් ව්‍යාපෘතිවලින් පසුව ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු එවැනි ව්‍යාපෘතිය මෙය බවයි .

භූගත කේබල් මගින්, මාර්ග අනතුරු සහ අයහපත් කාලගුණයේ බලපෑම අවම වීම, ආරක්ෂාව හා විදුලි සැපයුමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම පහසු වන අතර , මීළඟ භූගත ව්‍යාපෘතිය මීගමුව නගරය ආශ්‍රිතව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan